Mandari Collections

Call Directions

Mandari Collections 𝐁𝐞 𝐘𝐨𝐮. 𝐁𝐞 𝐔𝐧𝐢𝐪𝐮𝐞. 🤍
𝐌𝐚𝐧𝐝𝐚𝐫𝐢 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐬 | 𝐏𝐚𝐧𝐧𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚
(33)

09/10/2026

ඇත්තටම ඇයි ඔයා Mandari එකෙන්ම Jewelry ගන්න ඕනේ? 🤔✨



fans 075 225 8673

08/10/2026

අලුතින්ම Open කරපු THANU FOODS එකෙන්
🍚 රසම රස බිරියානි
🍛 කහබත්
😋 තවත් රස කෑම ගොඩක්!

📍 Location: පිළියන්දල – මොරටුව පාර, සුවාරපොල

අලුත් ගමනට THANU FOODS වෙත අපෙන් සුබ පැතුම්! ❤️
ඔයාලත් ගිහින් රස බලලා Support එකක් දෙන්න! 🔥

සුවහසක් තරුණ තරුණියන්ගේ ජීවිතවලට දියුණුවේ මංපෙත් විවර කළ අපේ ගුරු හාමුදුරුවෝ… 🙏Gangasiripura Dhammaloka Theroඅධිෂ්ඨානයක්...
06/10/2026

සුවහසක් තරුණ තරුණියන්ගේ ජීවිතවලට දියුණුවේ මංපෙත් විවර කළ අපේ ගුරු හාමුදුරුවෝ… 🙏
Gangasiripura Dhammaloka Thero

අධිෂ්ඨානයක් ඇතිව තමන්ගේ ගමන් මඟ යන්නටත්,
ජීවිතය ජයගන්නට අවශ්‍ය හිතේ ශක්තිය, උත්සාහය සහ කැපවීමේ අගයත් අපට කියාදුන් ඔබ වහන්සේට…

අපගේ හදපිරි ස්තූතිපූර්වක ප්‍රණාමය! 🙏❤️

ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.
මේ උතුම් ගුරු දිනයේ උපහාරයක්ම වේවා! 🌸🙏
තෙරුවන් සරනයී !!

#ගුරුදිනය #ගුරුහාමුදුරුවෝ 🙏❤️

Happy Teachers’ Day! 🌸✨ජීවිතයට දැනුම, ආදර්ශය සහ නිවැරදි මඟ පෙන්වීම ලබාදෙන සියලුම ආදරණීය ගුරු මව්පියන්ට… ❤️ඔබට අපගේ හදපිර...
06/10/2026

Happy Teachers’ Day! 🌸✨

ජීවිතයට දැනුම, ආදර්ශය සහ නිවැරදි මඟ පෙන්වීම ලබාදෙන සියලුම ආදරණීය ගුරු මව්පියන්ට… ❤️

ඔබට අපගේ හදපිරි ස්තූතිය! 🙏🌷

Happy Teachers’ Day from Mandari Collections 🤍✨
Be You. Be Unique. 💫

දැක්ක ගමන් ගන්න හිතුණා නේද??🙆‍♀🙆‍♀ඕනම එකක් 1199/-Cash on Delivery Available ✅දැන්ම ඕඩර් කරන්න, Whatsapp Message එකක් දාන...
04/10/2026

දැක්ක ගමන් ගන්න හිතුණා නේද??🙆‍♀🙆‍♀
ඕනම එකක් 1199/-
Cash on Delivery Available ✅

දැන්ම ඕඩර් කරන්න, Whatsapp Message එකක් දාන්න,
🫰 Whatsapp 075 225 8673 🔥

මගෙ මන්දාරී 🫂🌸ඔයාගේ මුලු ලෝකෙම මම කියලා,මට දැනෙන්න ආදරේ දුන්නත් ඔයා..දන්නවද..අම්මිගෙත් මුලු ලෝකෙම ඔයා..මට ඉන්න හොඳම යාලු...
04/10/2026

මගෙ මන්දාරී 🫂🌸
ඔයාගේ මුලු ලෝකෙම මම කියලා,
මට දැනෙන්න ආදරේ දුන්නත් ඔයා..
දන්නවද..අම්මිගෙත් මුලු ලෝකෙම ඔයා..
මට ඉන්න හොඳම යාලුවා..
දුක හිතුනම, සමහර තැන්වල ප්‍රශ්න ආවම,
ඔය චූටි අත්වලින් මාව තුරුල් කරගත්තම ඒ දැනෙන සැනසීම මට වචනෙන් විස්තර කරන්න අමාරුයී..
ඇත්තමයී.. දුවෙක් කියන්නෙම,
ආදරේ බෙදන්නම ආපු ආදරණීය ආශිර්වාදයක්..

ජීවිතේ හැමදාම..
සිනහවෙන් පුරවන්න..
දුවෙක් ඉන්නවා නම්,
ඒ මදැයි සැනසෙන්න..🫂🌸💜🩷

03/10/2026

ඕඩර් එකක් Ready වෙන හැටි බලමුද 🙆‍♀🩷🥰💜
හැම ඕඩර් එකක් ම මේ වගේ ලස්සනට Pack කරලා තමයී ඔයාගේ අතට එවන්න මහන්සි වෙන්නේ, ඕඩර්ස් 20-30-40 ක් යැව්වත් 100ක් යැව්වත් මන්දාරී එකෙන් එන හැම පාර්සල් එකක්ම ඔයාට අතට ගත්තම ඔයා ගෙවපු මිලට වටිනාකමක් දැනෙන්න එවන්න තමයී මම හැම වෙලේම උත්සහා කරන්නේ..
තව ඉස්සරහට තවත් ලස්සන කරමූ..
ඕඩර්ස් එක පිට එක දාන මගේ ආදරණීය ඔයාලා හැමෝටම මම හරිම ආදරෙයී 🫂🩷🌸💜

29/09/2026

Rs.1500 කින් පටන් ගත්තු මගේ පුංචි හීනය 🔥 ටික ටික හැබෑවෙන අතරෙදි ඔයාලත් එක්ක Share කරගන්න එකතු කරපු මතක කීපයක් 🫂🩷

හැම හිතකම,
හැම හීනයක්ම හැබෑ වේවා 🙏🩷

Address

Mandari Collections , Goluwagoda Junction
Pannipitiya

Telephone

+94752258673

Website

Alerts

Be the first to know and let us send you an email when Mandari Collections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share