Call Directions Website Contact the business

DSI Sri Lanka's No. 1 Footwear Brand. Quality, comfort & style for the whole family! Sri Lanka's No. 1 footwear brand

ගෙදර කොච්චර slippers තිබ්බත් කොල්ලෝ දාන්නේම එයාලගේ Favourite Slipper එක කියලා හැමෝම කියනවා..මේ කතාව ඇත්තද කියලා අපිට com...
12/10/2026

ගෙදර කොච්චර slippers තිබ්බත් කොල්ලෝ දාන්නේම එයාලගේ Favourite Slipper එක කියලා හැමෝම කියනවා..
මේ කතාව ඇත්තද කියලා අපිට comment එකක් දාන්න..

10/10/2026

DSI SUPERSPORT 🏐

“ජීවිතයට හොඳ පාඩම්” පොත කියවලා ඔයා ඉගෙන ගත්ත පාඩම comment කරගෙන යන්න.තාම කියවපු නැති අයට - hondapaadam.com
10/10/2026

“ජීවිතයට හොඳ පාඩම්” පොත කියවලා ඔයා ඉගෙන ගත්ත පාඩම comment කරගෙන යන්න.

තාම කියවපු නැති අයට - hondapaadam.com

Read the DSI U Softo flipbook.

We’re back! 🎉 DSI Homagama is proudly reopened at No. 25, High Level Rd.Come Visit Us......
09/10/2026

We’re back! 🎉
DSI Homagama is proudly reopened at No. 25, High Level Rd.
Come Visit Us......

පුංචි ස්ටයිල් එකකුත් එක්ක හැම ගමනක්ම ලස්සනට යන්න,DSI U Softo එක්ක ලස්සන පියවරක් තියන්න.
08/10/2026

පුංචි ස්ටයිල් එකකුත් එක්ක හැම ගමනක්ම ලස්සනට යන්න,
DSI U Softo එක්ක ලස්සන පියවරක් තියන්න.

07/10/2026

10% OFF 🔥
Tamik Canvas Range
Valid Until 11th October

07/10/2026

ඔයත් ජීවිතේ හොඳ හොඳ පාඩම් ඉගෙන ගෙන තියෙනවද?

එහෙනම් ඒවා අපිට එවන්න. ඔයාට කරන්න තියෙන දේ first comment එකෙන් බලන්න.

07/10/2026

ඔයත් ජීවිතේ හොඳ හොඳ පාඩම් ඉගෙන ගෙන තියෙනවද?

එහෙනම් ඒවා අපිට එවන්න.
ඔයාට කරන්න තියෙන දේ first comment එකෙන් බලන්න.

06/10/2026

One style, many moods,
Pick your favorite partner

ඉස්කෝලේ සිලබස් එකෙන් ඉගෙන ගන්න බැරි, හැබැයි ඔයාගේ ජීවිතේට මතක හිටින හොඳ පාඩම් උගන්නපු අය ඕන තරම් ඇති. ඒ අය නිසා ඔයා ජීවි...
06/10/2026

ඉස්කෝලේ සිලබස් එකෙන් ඉගෙන ගන්න බැරි, හැබැයි ඔයාගේ ජීවිතේට මතක හිටින හොඳ පාඩම් උගන්නපු අය ඕන තරම් ඇති. ඒ අය නිසා ඔයා ජීවිතේට හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති. ඉතිං, අන්න එහෙම ඔයා ජීවිතයට ඉගෙන ගත්ත හොඳ පාඩම DSI U Softo අපිට එවන්න. එතකොට ඔයාට පුළුවන් DSI U Softo අපි හදන “ජීවිතයට හොඳ පාඩම්” කියන පොතට ඔයා ඉගෙන ගත්ත පාඩමත් එකතු කරලා, ඒ පොත ලියන්න එකතු වෙන්න. ඒ වගේම තෝරාගත් පාඩම් 5කට DSI U Softo වෙතින් වටිනා Gift Vouchers දිනාගන්න.

ඔයාට කරන්න තියෙන්නේ පහළ තියෙන WhatsApp number එකට හරි link එකට හරි ඔයා ඉගෙන ගත්ත පාඩම එවන්න විතරයි.
📞 077 489 3164
🌐 hondapaadam.com

ඒ විතරක් නෙවෙයි, ඔක්තෝම්බර් 6 වෙනිදා ඉඳන් ඔයාලට මේ පොත, hondapaadam.com එකෙන් download කරලා කියවන්නත් පුළුවන්.

ඉතිං, මෙවර ගුරු දිනය දවසේ ඉස්කෝලේ සිලබස් එකේ නැති හැබැයි ජිවිතේට වැදගත්ම පාඩම් උගන්නපු ඒ ගුරුවරු සමරන්න ඔයාලත් එකතු වෙන්න.

Address

No. 257, High Level Road, Nawinna
Maharagama

Alerts

Be the first to know and let us send you an email when DSI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DSI:

Shortcuts

Share

Category