Ceylon Team Agro

Directions Website

Ceylon Team Agro Ceylon Team Agro is a value-added agri-products company from Sri Lanka’s rich agricultural heritage.

We were truly honored to welcome the Sri Lankan Ambassador to the Maldives to the Ceylon Team Agro stall at the Hotel As...
30/09/2026

We were truly honored to welcome the Sri Lankan Ambassador to the Maldives to the Ceylon Team Agro stall at the Hotel Asia Exhibition 2026! 🇱🇰 🇲🇻

It was a privilege to showcase our offerings and discuss our ongoing commitment to delivering premium Sri Lankan agricultural products to the Maldivian market. Thank you, Your Excellency, for your time, engaging conversation, and continued support of our industry.

01/09/2026

🇲🇻 Maldives, here we come! 🇲🇻

Ceylon Team Agro is thrilled to announce our participation in the Hotel Asia 2026 Maldives exhibition (20th Edition)!

Whether you are in the hospitality industry or simply passionate about premium agricultural products, we would love to connect with you. Come discover our offerings and see how we can add value to your business.

Catch us here:

🎪 Event: Hotel Asia 2026 Maldives

📍 Location: Synthetic Track, Hulhumalé, Maldives

📅 Dates: 28th – 30th September 2026

🏷️ Stall No: A183 B

Drop by our stall to say hi, explore our products, and discuss exciting partnerships. See you there! 👋

01/06/2026

ඔබේ උණුසුම් තේ කෝප්පයට හෝ කිරි තේ එකට මේ පිරිසිදු කුරුඳු කුඩු ස්වල්පයක් මුසු කරන්න.

ඇසුරුම ඇරිය ගමන් දැනෙන සුවඳ වගේම, හැම උගුරකින්ම ලැබෙන ඉහළම රසය ඔබේ තේ වෙලාව තවත් සුවිශේෂී කරයි. ☕🌿

Wa.me/94705776702

සීලෝන් ටීම් ඇග්‍රෝ (පුද්) සමාගම වෙතින් ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

සීලෝන් ටීම් ඇග්‍රෝ (පුද්) සමාගම වෙතින් ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

25/05/2026

හිතට වගේම ගතටත් මාරම සහනයක් දෙන "කරඳමුංගු තේ" (Cardamom Tea) එකක් බොමුද? ☕✨

මහන්සිය වගේම Stress එක එක විනාඩියෙන් නැති කරන්න කියාපු බීමක්. Try කරලා බලලා ඔයාලගේ අදහස් කියන්න! 👇

Wa.me/94705776702

24/05/2026

Did you know that the exact same tea plant can taste completely different depending on where it grows? In Sri Lanka, our unique climate, elevation, and monsoons divide Ceylon Tea into seven distinct agro-climatic regions.
From the misty peaks to the sun-drenched lowlands, each region crafts a totally unique cup:

🏔️ High Grown (Above 4,000 ft) – Delicate & Aromatic
Nuwara Eliya: The "Ch*****ne of Ceylon Tea." Exceptionally light, floral, and golden.
Dimbula: Crisp, refreshing, and clean with a bright golden-orange hue.
Uda Pussellawa: Tangy and medium-bodied, influenced by misty mountain breezes.

🌤️ Medium Grown (2,000 to 4,000 ft) – Rich & Balanced
Kandy: The birthplace of Ceylon Tea. Full-bodied, robust, and deep in color.
Uva: Famous for its exotic, smooth, and distinctively mellow, woodsy character.

🌴 Low Grown (Sea level to 2,000 ft) – Bold & Strong
Ruhuna: Grown in rich coastal soil. Intense, dark, and naturally sweet.
Sabaragamuwa (Ratnapura): Smooth, heavy-bodied, and rich with a hint of caramel notes.

No matter your preference—whether you love a delicate morning brew or a strong, malty afternoon tea with milk—there is a perfect

Ceylon region waiting for you.

✨ Which Ceylon tea region is in your cup today? Let us know below! 👇

Wa.me/94705776702

23/05/2026

තේ කෝප්පයකින් මෙච්චර සුපිරි සුවඳක් වගේම ස්වභාවික වැනිලා රහක් එන්න පුළුවන්ද? ☕️🍦

ඔව්, වැනිලා වල තියෙන ඒ මනරම් සුවඳයි, උසස්ම තත්ත්වයේ තේ දළු වල රසයි එකට එකතු වුණාම දැනෙන හැඟීම වචනවලින් කියන්න බැරි තරම්.

හිතේ තියෙන හැම Stress එකක්ම තත්පරයෙන් නැති කරලා, මනස සන්සුන් කරන අපේ Premium Vanilla Tea කෝප්පයක රස අදම විඳලා බලන්න!

Wa.me/94705776702

゚

23/05/2026

හැමදාම හවසට ඇඟට මහා මහන්සියක් දැනෙනවාද? එහෙනම් මේක ඔයාටමයි!" 🥱🔋

ඇඟ වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ආපු ගමන් දැනෙන කම්මැලි සහ විඩාවර ගතිය විනාඩි 5න් නැති කරගන්න පුළුවන් ස්වභාවික මැජික් එකක් මෙන්න.

එක උගුරකින් මුළු ඇඟම ප්‍රබෝධමත් කරන, 100%ක් ස්වභාවික ඉඟුරු සාරය අඩංගු අපේ ඉඟුරු තේ කෝප්පයක රස අදම අත්විඳින්න.

Wa.me/94705776702

ජාත්‍යන්තර තේ දිනය සැබෑ සිලෝන් තේ උරුමයේ රසයෙන් සමරමු! ☕✨Celebrate International Tea Day with the Proud Heritage of Ceyl...
21/05/2026

ජාත්‍යන්තර තේ දිනය සැබෑ සිලෝන් තේ උරුමයේ රසයෙන් සමරමු! ☕✨
Celebrate International Tea Day with the Proud Heritage of Ceylon Tea!

ලොව පුරා තේ ලෝලීන්ගේ හදවත් දිනූ, 100%ක් පිරිසිදු සැබෑ ශ්‍රී ලාංකීය තේ කලාවේ අද්විතීය රසය සහ සුවඳ TEAM වෙතින් අත්විඳින්න. අපගේ වැනිලා (Vanilla), කරදමුංගු (Cardamom), ඉඟුරු (Ginger) සහ මසාලා චායි (Masala Chai) ඇතුළු සුවිශේෂී රසයන්ගෙන් පිරි Premium තේ එකතුව ඔබේ ගතට සිතට සුවයක් ගෙන ඒමට මනාව පදම් කර ඇත. 🌿🇱🇰

Today, we join tea lovers around the globe to celebrate the rich history, deep aromas, and uncompromised purity of 100% Pure Ceylon Tea by TEAM. Crafted with utmost care, our premium collection—featuring Vanilla, Cardamom, Ginger, and Masala Chai—brings together centuries of traditional expertise to elevate your daily tea ritual. Each cup is an unforgettable experience! 🫖✨

🛍️ අදම ඇණවුම් කර ඔබේ නිවසටම ගෙන්වා ගන්න / Order now for doorstep delivery:

🌐 Web: www.ceylonteamagro.com

📞 WhatsApp / Call: +94 705776702

Address

Haldanduwana Road, North Bandirippuwa
Lunuwila
61150

Alerts

Be the first to know and let us send you an email when Ceylon Team Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby shops