23/10/2026
🩷🩷🩷සත් වසරක අභිමානය පුංචි පියවරකින් ඇරඹී, ඔබේ සන්නාමය හැඩකළ අපේ කතාව 🩷🩷🩷
අවුරුදු 7කට කලින් කුඩාවට ඇරඹුණු Mummy.lk ගමන, අද වෙද්දී ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ සහ ආදරණීයයන්ගේ මතකයන් හැඩකරන ප්‍රමුඛතම Custom Promotional & Gift Brand එකක් බවට පත්වෙලා.
මේ සුන්දර පරිවර්තනය පිටුපස තියෙන්නේ එකම එක රහසයි... ඒ තමයි ඔබ අප කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය! හා ඔබගේ ඒ් ආදරයයි 💙
අපේ අතින් නිමවුණු සෑම Key Tag එකකම, සෑම Badge එකකම වගේම සෑම සමරු තිළිණයකම තියෙන්නේ ඔබ අපට ලබා දුන් ඒ විශ්වාසයේ කතාවයි. අපේ නිර්මාණ හරහා ඔබේ ව්‍යාපාරයේ අභිමානය ලොවට ගෙන යන්නට ලැබීම අපට ලොකු ආඩම්බරයක්.
මේ ආපු දුර, හැමදාමත් අපිත් එක්ක රැඳුණු ඔබට අපගේ හදපිරි ස්තූතියි! ඉදිරියටත් නවීන තාක්ෂණයෙන් සහ උපරිම නිර්මාණශීලීත්වයෙන් සපිරි විශිෂ්ටතම නිපැයුම් ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්. ✨
ආයේ පාරක් බෝහෝම ස්තුතියි