Bilzza

Call Directions Website Contact the business

Bilzza Bilzza brings you authentic Sri Lankan Ayurvedic skincare, crafted with natural ingredients to promote healthy, radiant skin.

We are committed to quality, purity, and real results you can trust.
☎️071 2 887766 / 0704000085/ 047 22 64564/5
🌐www.bilzza.com

❤️ ඔයාගේ 𝗨𝗡𝗗𝗘𝗥𝗔𝗥𝗠 𝗗𝗔𝗥𝗞 නම්… 𝗖𝗟𝗘𝗔𝗥 𝗗𝗔𝗥𝗞 ගන්න! 🌸ලස්සනට අඳින්න, ලස්සනට ඉන්න ආස හැම ගෑනු ළමයෙක්ටම තියෙන පුංචි බලාපොරොත්තුවක්...
22/10/2026

❤️ ඔයාගේ 𝗨𝗡𝗗𝗘𝗥𝗔𝗥𝗠 𝗗𝗔𝗥𝗞 නම්… 𝗖𝗟𝗘𝗔𝗥 𝗗𝗔𝗥𝗞 ගන්න! 🌸

ලස්සනට අඳින්න, ලස්සනට ඉන්න ආස හැම ගෑනු ළමයෙක්ටම තියෙන පුංචි බලාපොරොත්තුවක් තමයි තමන්ගේ සම ලස්සනට, පැහැපත්ව තියාගන්න එක. 🥰

ඒත් සමහර වෙලාවට අත් යට අඳුරු බව නිසා හිතට පුංචි අපහසුතාවක් දැනෙනවා නේද? 🥺

💭 අනිත් අය මේක දැක්කොත් මං ගැන මොනවා හිතයිද?

💭 මං පිරිසිදු නැති කෙනෙක් කියලා හිතයිද?

💭 මේ අඳුරු බව අඩු කරගන්න හොඳ විසඳුමක් නැද්ද?

❤️ දැන් ඔයාගේ 𝗨𝗻𝗱𝗲𝗿𝗮𝗿𝗺 𝗕𝗲𝗮𝘂𝘁𝘆 𝗖𝗮𝗿𝗲 එකට 𝗕𝗜𝗟𝗭𝗭𝗔 𝗖𝗟𝗘𝗔𝗥 𝗗𝗔𝗥𝗞!

🌿 ස්වාභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් සත්කාරයක්.

✨ අත් යට අඳුරු පෙනුම අඩු කර සමේ පැහැය වඩාත් සමබර කරගැනීමට උපකාරී වන ලෙස නිර්මාණය කළ Cream එකක්.

💕 දිනපතා Beauty Care Routine එකට පහසුවෙන් එකතු කරගන්න පුළුවන්.

⏳ මේක දවසින් දෙකෙන් Magic කරන Cream එකක් නෙවෙයි!

අවම වශයෙන් සති 4ක් නිසි ලෙස භාවිතා කරමින් ඔබේ සමේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න. ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි.

🏅 𝗚𝗠𝗣 සහ 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭:𝟮𝟬𝟭𝟱 තත්ත්ව සහතික සහිත නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කරන 𝗕𝗜𝗟𝗭𝗭𝗔 𝗖𝗟𝗘𝗔𝗥 𝗗𝗔𝗥𝗞.

❤️ අපව විශ්වාස කරන දහස් ගණනක පාරිභෝගිකයන් සමඟ ඔබත් එකතු වෙන්න.

අපි කියන නිසාම ගන්න එපා. අපේ Brand එක ගැන හොයලා බලලා, විශ්වාසයෙන් තෝරන්න.

💰 මිල රු. 𝟏,𝟗𝟗𝟎/-
🚚 දිවයින පුරා 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 – රු. 𝟑𝟔𝟎/-
💵 𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 පහසුකම ඇත.

🛒 අදම ඔබේ 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ඇණවුම් කරන්න!

🌐 𝐰𝐰𝐰.𝐛𝐢𝐥𝐳𝐳𝐚.𝐜𝐨𝐦

📞 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 / 𝐂𝐚𝐥𝐥
𝟎𝟕𝟏 𝟐𝟖𝟖 𝟕𝟕 𝟔𝟔
𝟎𝟕𝟎 𝟒𝟎𝟎𝟎𝟎 𝟖𝟓
𝟎𝟒𝟕 𝟐𝟐𝟔 𝟒𝟓𝟔𝟒 / 𝟓𝟔𝟓

🌸 𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊
𝐘𝐨𝐮𝐫 𝐁𝐞𝐚𝐮𝐭𝐲. 𝐘𝐨𝐮𝐫 𝐂𝐨𝐧𝐟𝐢𝐝𝐞𝐧𝐜𝐞. 𝐎𝐮𝐫 𝐂𝐚𝐫𝐞.❤️

⭐ 4.5/5 Customer Rating | Trusted by Thousands ❤️

02/10/2026

🌸 කිහිලි, ඉකිලි සහ රහස් ප්‍රදේශවල අවපැහැ ගැන්වීම නිසා තාමත් ලැජ්ජාවෙන් ඉන්නවද?

කවුරුත් ලේසියෙන් කතා නොකරන ප්‍රශ්නයක්...
ඒත් මේ ගැටලුවෙන් පීඩා විඳින කාන්තාවන් නම් ඉතාමත් වැඩියි.

Sleeveless ඇඳුමක් අඳින්න හිතෙද්දී...
Beach එකට යන්න හිතෙද්දී...
විවාහයට, Honeymoon එකට, නැත්නම් තමන් ගැනම විශ්වාසයෙන් ඉන්න ඕන වෙලාවක...

කිහිලි හෝ ඉකිලි ප්‍රදේශයේ කළු පැහැය නිසා අසීරු හැඟීමක් දැනෙනවා නම්, ඔබ තනිවෙලා නෙවෙයි. ❤️

මේ තත්ත්වය ඇතිවෙන්න හේතු ගොඩක් තියෙනවා.

✔️ නිතර ඇතිවන ඝර්ෂණය
✔️ Shaving / Waxing
✔️ Hormonal වෙනස්කම්
✔️ තද ඇඳුම් භාවිතය
✔️ සමේ ස්වභාවික වර්ණ වෙනස්කම්

ඒ නිසා පළමුවෙන්ම ඔබේ සමට මෘදු සත්කාරයක් ලබාදීම වැදගත්.

🌿 BILZZA CLEAR DARK නිපදවා ඇත්තේ Bleaching agents සහ Mercury (රසදිය) අඩංගු නොවන, තෝරාගත් ස්වභාවික ශාක සාරවල එකතුවකිනි. දෛනික සම සත්කාරයේ කොටසක් ලෙස භාවිතා කළ හැකි අතර, කිහිලි, ඉකිලි, බෙල්ල, වැලමිට සහ දණහිස් වැනි අවපැහැ ගැන්වුණු ප්‍රදේශ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

✨ දින සහ රාත්‍රී දෙකේම භාවිතා කළ හැක.

අපේ Customer Feedback බලලා, දැනටමත් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අත්දැකීම්ත් කියවලා තමයි තීරණය කරන්න කියලා අපි ආරාධනා කරනවා.

💰 මිල – රු. 1,990/- පමණයි
🚚 දිවයින පුරා Delivery – රු. 360/-
💵 Cash on Delivery පහසුකම ඇත.

⚠️ අනුකරණ නිෂ්පාදනවලට නොරැවටෙන්න. BILZZA CLEAR DARK නමින්ම මිලදී ගන්න.

📦 අදම ඇණවුම් කරන්න භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

📞 070 400 0085
📞 071 288 7766
📞 047 226 4564 / 4565

ඔබට ඔබ ගැනම විශ්වාසයෙන් ඉන්න පුළුවන් හැඟීම නැවත ලබාගන්න... අදම BILZZA CLEAR DARK සමඟ ඔබේ සමට ආදරණීය සත්කාරයක් ආරම්භ කරන්න. 💖

🌸 කිහිලි, ඉකිලි සහ රහස් ප්‍රදේශවල අවපැහැ ගැන්වීම නිසා තාමත් ලැජ්ජාවෙන් ඉන්නවද?කවුරුත් ලේසියෙන් කතා නොකරන ප්‍රශ්නයක්...ඒත...
02/10/2026

🌸 කිහිලි, ඉකිලි සහ රහස් ප්‍රදේශවල අවපැහැ ගැන්වීම නිසා තාමත් ලැජ්ජාවෙන් ඉන්නවද?

කවුරුත් ලේසියෙන් කතා නොකරන ප්‍රශ්නයක්...
ඒත් මේ ගැටලුවෙන් පීඩා විඳින කාන්තාවන් නම් ඉතාමත් වැඩියි.

Sleeveless ඇඳුමක් අඳින්න හිතෙද්දී...
Beach එකට යන්න හිතෙද්දී...
විවාහයට, Honeymoon එකට, නැත්නම් තමන් ගැනම විශ්වාසයෙන් ඉන්න ඕන වෙලාවක...

කිහිලි හෝ ඉකිලි ප්‍රදේශයේ කළු පැහැය නිසා අසීරු හැඟීමක් දැනෙනවා නම්, ඔබ තනිවෙලා නෙවෙයි. ❤️

මේ තත්ත්වය ඇතිවෙන්න හේතු ගොඩක් තියෙනවා.

✔️ නිතර ඇතිවන ඝර්ෂණය
✔️ Shaving / Waxing
✔️ Hormonal වෙනස්කම්
✔️ තද ඇඳුම් භාවිතය
✔️ සමේ ස්වභාවික වර්ණ වෙනස්කම්

ඒ නිසා පළමුවෙන්ම ඔබේ සමට මෘදු සත්කාරයක් ලබාදීම වැදගත්.

🌿 BILZZA CLEAR DARK නිපදවා ඇත්තේ Bleaching agents සහ Mercury (රසදිය) අඩංගු නොවන, තෝරාගත් ස්වභාවික ශාක සාරවල එකතුවකිනි. දෛනික සම සත්කාරයේ කොටසක් ලෙස භාවිතා කළ හැකි අතර, කිහිලි, ඉකිලි, බෙල්ල, වැලමිට සහ දණහිස් වැනි අවපැහැ ගැන්වුණු ප්‍රදේශ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

✨ දින සහ රාත්‍රී දෙකේම භාවිතා කළ හැක.

අපේ Customer Feedback බලලා, දැනටමත් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අත්දැකීම්ත් කියවලා තමයි තීරණය කරන්න කියලා අපි ආරාධනා කරනවා.

💰 මිල – රු. 1,990/- පමණයි
🚚 දිවයින පුරා Delivery – රු. 360/-
💵 Cash on Delivery පහසුකම ඇත.

⚠️ අනුකරණ නිෂ්පාදනවලට නොරැවටෙන්න. BILZZA CLEAR DARK නමින්ම මිලදී ගන්න.

📦 අදම ඇණවුම් කරන්න භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

📦 අදම Order කරන්න.
🌐 www.bilzza.com
☎ 071 288 7766 / 070 400 0085 / 047 226 4564 / 565

ඔබට ඔබ ගැනම විශ්වාසයෙන් ඉන්න පුළුවන් හැඟීම නැවත ලබාගන්න... අදම BILZZA CLEAR DARK සමඟ ඔබේ සමට ආදරණීය සත්කාරයක් ආරම්භ කරන්න. 💖

#අත්යටකලුවීම #ඉකිලිකලුවීම

✅ කිහිලි, ඉකිලි ඇතුළු අඳුරු වූ සමට Natural Ayurvedic Care.දස දහස් ගණනකගේ විශ්වාසය දිනූ Bilzza Clear Dark ❤️💰 Rs. 1,990 |...
15/09/2026

✅ කිහිලි, ඉකිලි ඇතුළු අඳුරු වූ සමට Natural Ayurvedic Care.දස දහස් ගණනකගේ විශ්වාසය දිනූ Bilzza Clear Dark ❤️

💰 Rs. 1,990 | 🚚 Delivery Rs. 360
💵 Cash on Delivery Available

☎️071 2 887766 / 0704000085/ 047 22 64564/5
🌐www.bilzza.com

Bilzza brings you authentic Sri Lankan Ayurvedic skincare, crafted with natural ingredients to promote healthy, radiant skin. We are committed to quality, purity, and real results you can trust.
☎️071 2 887766 / 0704000085/ 047 22 64564/5
🌐www.bilzza.com

🙋‍♀️ අත උස්සන්න කලින් වටපිට බලනවා නම්… මේ කතාව 👉ඔයාට..කවුරුහරි අත උස්සලා Hair එක හදනවා…Photo එකකට ලස්සනට pose කරනවා…Slee...
15/09/2026

🙋‍♀️ අත උස්සන්න කලින් වටපිට බලනවා නම්…
මේ කතාව 👉ඔයාට..

කවුරුහරි අත උස්සලා Hair එක හදනවා…
Photo එකකට ලස්සනට pose කරනවා…
Sleeveless එකක් ඇඳගෙන කිසිම ගානක් නැතුව ඉන්නවා…

ඔයා ඒවා දැකලා සමහර වෙලාවට හිතනවා ඇති…
“අනේ… මටත් එහෙම නිදහසේ ඉන්න තිබුණා නම්…” 🥺

හේතුව ලොකු දෙයක් නෙවෙයි.
⭐අත් යට අඳුරු බව⭐.

පිටින් බලන කෙනෙකුට ඒක පුංචි දෙයක් වෙන්න පුළුවන්.
ඒත් ඒ ප්‍රශ්නය තියෙන ගෑනු ළමයෙක්ට ඒක දැනෙන විදිහ වෙනස්. 💔

✅ Office එකේ අත උස්සන්න වෙද්දිත් පොඩ්ඩක් හිතනවා…

✅ Bus එකේ handrail එක අල්ලන්න වෙද්දිත් dress එක ගැන බලනවා…

✅ Photo එකකට pose කරද්දි අත් දෙක කොහෙද තියන්නේ කියලා හිතනවා…

Sleeveless එකක් ආස වුණත්
“අනේ එපා…” කියලා වෙන එකක් තෝරගන්නවා.

සමහර වෙලාවට කවුරුත් ඔයා දිහා බලන්නෙත් නැතුව ඇති.

ඒත් ඔයාගේ හිත කියනවා…
“කවුරුහරි දැක්කොත්?”😔

ඒ feeling එක තේරෙන්නේ ඒක අත්විඳින කෙනෙකුට විතරයි.

Face එකට Cleanser… / Serum… / Moisturizer… / Sunscreen…

Hair එකට Shampoo… / Conditioner… / Treatment…

ඒ හැමදේම කරන අපි,
හැමදාම හංගන තැන්වලට Care කරන්න අමතක කරනවා.

අත් යට විතරක් නෙවෙයි…
🤫ඉකිලි ප්‍රදේශයේ අඳුරු බවත් ගොඩක් ගෑනු ළමයි කාටවත් කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න Beauty Concern එකක්.

ඒ නිසා තවත් හංගන්න නෙවෙයි.
Care කරන්න පටන් ගමු. ❤️

⭐⭐ 𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ⭐⭐

කිහිලි, ඉකිලි, බෙල්ල, වැලමිට සහ දණහිස් වැනි අඳුරු සහ uneven-looking skin areas සඳහා නිර්මාණය කළ Ayurvedic Herbal Care Cream එකක්.

✅ අපි ඔයාට “දවස් දෙකෙන් සුදු වෙනවා” කියලා බොරු පොරොන්දුවක් දෙන්නේ නෑ.

❌ Mercury නැහැ
❌ Bleaching agents නැහැ
❌ Heavy metals එකතු කරලා නැහැ

Natural ingredients පදනම් කරගත් formula එකක් නිසා, නිවැරදිව සහ අඛණ්ඩව අවම වශයෙන් මාසයක් භාවිතා කරන්න.

✅ අපගේ නිෂ්පාදකයා අදාළ Ayurvedic approvals යටතේ නිෂ්පාදනය කරන අතර, නිෂ්පාදකයා සතුව 𝐆𝐌𝐏 සහ 𝐈𝐒𝐎 𝟗𝟎𝟎𝟏:𝟐𝟎𝟏𝟓 තත්ත්ව සහතිකද පවතී.

❤️ අද 𝐁𝐈𝐋𝐙𝐙𝐀 සමඟ දස දහස් ගණනක් පාරිභෝගිකයන් එකතු වී සිටිනවා.

ඒ වගේම 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ගැන අපට තියෙන විශ්වාසය නිසාම අපි ලබාදෙනවා

🛡️ 𝟏𝟎𝟎% 𝐌𝐎𝐍𝐄𝐘 𝐁𝐀𝐂𝐊 𝐆𝐔𝐀𝐑𝐀𝐍𝐓𝐄𝐄

නිර්දේශිත ආකාරයට භාවිතා කළත් ප්‍රතිඵලයක් නොලැබුණොත්, අපගේ Money Back Guarantee කොන්දේසි අනුව මුදල් නැවත ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

Product එක ගැන අපිට ඒ තරම් විශ්වාසයි. ❤️

දවසක…

Hair එක හදන්න අත උස්සද්දි,
Photo එකකට pose කරද්දි,
ආසම Sleeveless Dress එක අඳිද්දි…

“කවුරුහරි දකීද?” කියලා හිතන්නේ නැතුව ඉන්න පුළුවන් Confidence එක වෙනුවෙන්, අද ඉඳන් Care කරන්න පටන් ගන්න. 🌸

⭐⭐ 𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ⭐⭐

💰 මිල රු. 𝟏,𝟗𝟗𝟎/-
🚚 දිවයින පුරා Delivery රු. 𝟑𝟔𝟎/-
💵 Cash on Delivery Available

🛒 Online Order - www.bilzza.com

📞 ඇණවුම් / වැඩිදුර විමසීම් - 𝟎𝟕𝟏 𝟐𝟖𝟖 𝟕𝟕 𝟔𝟔 / 𝟎𝟕𝟎 𝟒𝟎𝟎𝟎𝟎 𝟖𝟓 / 𝟎𝟒𝟕 𝟐𝟐 𝟔𝟒𝟓𝟔𝟒 / 𝟓𝟔𝟓

❤️අත් උස්සන්න කලින් වටපිට බලපු කාලේ ඇති…
දැන් Confidence එකෙන් අත් උස්සමු.

🤫 ගෑනු ළමයි හොඳම යාලුවටවත් නොකියන “තැන් දෙකක” රහසක්…💗 Face එක ලස්සනට තියාගන්න අපි කොච්චර දේවල් කරනවද?𝐅𝐚𝐜𝐞 𝐖𝐚𝐬𝐡 / 𝐒𝐞𝐫𝐮𝐦 /...
15/09/2026

🤫 ගෑනු ළමයි හොඳම යාලුවටවත් නොකියන “තැන් දෙකක” රහසක්…

💗 Face එක ලස්සනට තියාගන්න අපි කොච්චර දේවල් කරනවද?
𝐅𝐚𝐜𝐞 𝐖𝐚𝐬𝐡 / 𝐒𝐞𝐫𝐮𝐦 / 𝐂𝐫𝐞𝐚𝐦 / 𝐅𝐚𝐜𝐢𝐚𝐥

Hair එකට
𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨, 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫, 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭

ඒත් කවුරුත් වැඩිය කතා නොකරන තැන් දෙකක් තියෙනවා.

⭐ කිහිලි සහ ඉකිලි ⭐

✅ අත් යට අඳුරු වෙලා නම් Sleeveless එකක් අඳිද්දි හිතට පොඩි අසහනයක්…

✅ ඉකිලි ප්‍රදේශය අඳුරු වෙලා නම් ඒ ගැන කාටවත් කියන්නත් ලැජ්ජාවක්…

සමහරවිට තමන්ගේ 💗හොඳම යාලුවටවත් නොකියා💗, හිතේම තියාගෙන ඉන්න Beauty Concern එකක්.

“මට විතරද මෙහෙම?” කියලා ඔයාටත් කවදාහරි හිතිලා ඇති. 😕

නෑ…

කිහිලි, ඉකිලි, බෙල්ල, වැලමිට, දණහිස් වගේ ප්‍රදේශවල සම අඳුරු හෝ uneven-looking වීම බොහෝ කාන්තාවන්ට තියෙන සාමාන්‍ය Skin Concern එකක්.

ඒ නිසා ඒ ගැන ලැජ්ජා වෙලා හැමදාම හංගගෙන ඉන්නවාට වඩා, ඒ තැන්වලටත් ඔයා Face එකට දෙන Care එකෙන් පොඩ්ඩක් දෙමු.💗

ඒ වෙනුවෙන්ම තමයි 💗 𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 💗

🌿 ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් Ayurvedic Herbal Care එකක්.

❌ Mercury නැහැ
❌ Bleaching agents නැහැ
❌ Heavy metals එකතු කරලා නැහැ

✅ ඒ නිසාම අපි "දවසින් දෙකෙන් සුදු වෙනවා” වගේ අසාමාන්‍ය පොරොන්දු දෙන්නේ නෑ.

Natural care එකකට කාලය සහ consistency දෙකම වැදගත්. ❤️

𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 එක නිවැරදිව, අඛණ්ඩව භාවිතා කරමින් අවම වශයෙන් මාසයක් ඔයාගේ skin එකට care එක දෙන්න.

✅ අපගේ නිෂ්පාදකයා අදාළ Ayurvedic approvals යටතේ නිෂ්පාදනය කරන අතර, නිෂ්පාදකයා සතුව 𝐆𝐌𝐏 සහ 𝐈𝐒𝐎 𝟗𝟎𝟎𝟏:𝟐𝟎𝟏𝟓 තත්ත්ව සහතිකද පවතී.

ඒ වගේම 𝐁𝐈𝐋𝐙𝐙𝐀 ගැන විශ්වාසය තියන්නේ අපි විතරක් නෙවෙයි.

❤️ දස දහස් ගණනක් පාරිභෝගිකයන් අද අප සමඟ එකතු වෙලා තියෙනවා.

ඒ විශ්වාසය නිසාම 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 සඳහා අපි ලබාදෙන විශේෂ පොරොන්දුවක් තියෙනවා.

🛡️ 𝟏𝟎𝟎% 𝐌𝐎𝐍𝐄𝐘 𝐁𝐀𝐂𝐊 𝐆𝐔𝐀𝐑𝐀𝐍𝐓𝐄𝐄

නිර්දේශිත ආකාරයට භාවිතා කළත් ප්‍රතිඵලයක් නොලැබුණොත්, අපගේ 𝗠𝗼𝗻𝗲𝘆 𝗕𝗮𝗰𝗸 𝗚𝘂𝗮𝗿𝗮𝗻𝘁𝗲𝗲 කොන්දේසි අනුව ඔබ ගෙවූ මුදල නැවත ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

මොකද අපේ Product එක ගැන අපිට ඒ තරම් විශ්වාසයි. ❤️

හැමදාම හංගන්න උත්සාහ කළ ඒ තැන් දෙකටත් අද ඉඳන් Care කරන්න පටන් ගන්න.

Face එකට විතරක් නෙවෙයි…
ඔයාට වැදගත් හැම තැනකටම Care එකක් දෙන්න. 🌸

⭐ 𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ⭐

💰 මිල රු. 𝟏,𝟗𝟗𝟎/-
🚚 දිවයින පුරා බෙදාහැරීම රු. 𝟑𝟔𝟎/-
💵 Cash on Delivery Available

🛒 Online Order: www.bilzza.com

📞 වැඩිදුර විමසීම් / ඇණවුම්:
𝟎𝟕𝟏 𝟐𝟖𝟖 𝟕𝟕 𝟔𝟔 / 𝟎𝟕𝟎 𝟒𝟎𝟎𝟎𝟎 𝟖𝟓 / 𝟎𝟒𝟕 𝟐𝟐 𝟔𝟒𝟓𝟔𝟒 / 𝟓𝟔𝟓

🤫 හංගගෙන හිටපු “Dark Secret” එකට… අද ඉඳන් Care එකක් දෙමු. ❤️

මමත් Clear Dark use කරනවා ❤️ ඇත්තටම හොඳයි.මුලින්ම ගත්තෙත් ලොකු විශ්වාසයකින් නෙවෙයි. මොකද කලින් එක එක දේවල් try කරලා තිබු...
08/09/2026

මමත් Clear Dark use කරනවා ❤️ ඇත්තටම හොඳයි.
මුලින්ම ගත්තෙත් ලොකු විශ්වාසයකින් නෙවෙයි. මොකද කලින් එක එක දේවල් try කරලා තිබුණා.

හැබැයි මේක ටික දවසක් regular use කරගෙන යද්දි අත් යට skin එකේ පෙනුම ටිකෙන් ටික improve වෙනවා මට notice වුණා. 🥰

එකපාරට සුදු කරන bleaching cream එකක් වගේ නෙවෙයි. ඒ නිසා result එකට ටිකක් කාලය දෙන්න ඕන. මම නම් දිගටම use කරනවා.

අත් යට අඳුරු බව නිසා uncomfortable feel වෙන කෙනෙක් නම් try කරලා බලන්න වටින product එකක්. ❤️

මගේ experience එකෙන් නම් මම recommend කරනවා. 🌸

⭐⭐𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊⭐⭐

💰 මිල රු. 𝟏,𝟗𝟗𝟎/-
🚚 දිවයින පුරා Delivery රු. 𝟑𝟔𝟎/-
💵 Cash on Delivery Available

🛒 Online Order - www.bilzza.com

📞 WhatsApp / Call - 𝟎𝟕𝟏 𝟐𝟖𝟖 𝟕𝟕 𝟔𝟔 / 𝟎𝟕𝟎 𝟒𝟎𝟎𝟎𝟎 𝟖𝟓 / 𝟎𝟒𝟕 𝟐𝟐 𝟔𝟒𝟓𝟔𝟒 / 𝟓𝟔𝟓

❤️ රහස් තැන්වල අඳුරු බව… ඔයාගේ Confidence එකත් හංගනවද?ගෑනු ළමයෙක් ලස්සන වෙන්න Care කරන්නේ මුහුණට විතරක් නෙවෙයි… 🌸Face එක...
08/09/2026

❤️ රහස් තැන්වල අඳුරු බව… ඔයාගේ Confidence එකත් හංගනවද?
ගෑනු ළමයෙක් ලස්සන වෙන්න Care කරන්නේ මුහුණට විතරක් නෙවෙයි… 🌸

Face එකට Serum, Moisturizer, Sunscreen…
Hair එකට Shampoo, Conditioner, Treatment…

ඒත් අපිටම අමතක වෙන, කාටවත් වැඩිය කතා කරන්නත් අකමැති රහස් තැන් දෙකක් තියෙනවා.

කිහිලි සහ ඉකිලි ප්‍රදේශය. 🙈

අත් යට අඳුරු නිසා Sleeveless එකක් අඳින්න දෙපාරක් හිතනවා…

ඉකිලි ප්‍රදේශයේ අඳුරු බව නිසා තමන්ගේම ශරීරය ගැන uncomfortable feeling එකක් එනවා…

සමහරවිට කවුරුත් ඒ ගැන දන්නෙත් නෑ.
ඒත් ඔයා දන්නවා.
කණ්ණාඩිය ඉස්සරහා ඉන්න හැම වෙලාවකම ඒක ඔයාට පේනවා.

ඒ නිසාම සමහර වෙලාවට මේක Skin Concern එකකට වඩා Confidence එකට දැනෙන පුංචි බාධාවක් වෙන්න පුළුවන්. ❤️

හැබැයි…
හංගන්න පුළුවන් නිසා Care නොකර ඉන්න ඕනද?

නෑ. 🌿
Face එකට ආදරෙන් Care කරනවා වගේම, කවුරුත් නොදකින තැන්වලටත් ඒ Care එක ලැබෙන්න ඕන.

ඒ වෙනුවෙන්

⭐⭐𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊⭐⭐

කිහිලි සහ ඉකිලි ඇතුළු අඳුරු සහ uneven-looking skin areas සඳහා නිර්මාණය කළ Natural Ayurvedic Herbal Care Cream එකක්.

✨ 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 භාවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ:

🌿 අඳුරු පෙනුම ක්‍රමයෙන් අඩු කර සමේ පෙනුම වැඩිදියුණු කිරීමට සහාය වීම
🌿 Uneven-looking skin tone එක වඩාත් even-looking කිරීමට care කිරීම
🌿 සම මෘදු හා smooth-looking ලෙස පවත්වා ගැනීමට සහාය වීම
🌿 කිහිලි සහ ඉකිලි ප්‍රදේශයට දෛනික Natural Care එකක් ලබාදීම

ඉක්මන් ප්‍රතිඵලයක් වෙනුවෙන් අපි ඔයාගේ Skin එක Bleach කරන්න හදන්නේ නෑ.

❌ Mercury නැහැ
❌ Bleaching agents නැහැ
❌ එකතු කළ Heavy Metals නැහැ
❌ Paraben Free

🌿 Natural ingredients පදනම් කරගත් formula එකක්.

✅ඒ නිසා “දවසින් දෙකෙන් සුදු වෙනවා” වගේ පොරොන්දු අපි දෙන්නේ නෑ.

Clear Dark නිවැරදිව සහ අඛණ්ඩව අවම වශයෙන් මාසයක් භාවිතා කරලා ඔයාගේ skin එකට natural care එක වැඩ කරන්න කාලය දෙන්න. ❤️

🇱🇰 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයි.

අපගේ නිෂ්පාදකයා අදාළ Ayurvedic approvals යටතේ නිෂ්පාදනය කරන අතර, නිෂ්පාදකයා සතුව 𝐆𝐌𝐏 සහ𝐈𝐒𝐎 𝟗𝟎𝟎𝟏:𝟐𝟎𝟏𝟓 තත්ත්ව සහතිකද පවතී.

ඒ වගේම අද 𝐁𝐈𝐋𝐙𝐙𝐀 විශ්වාස කරමින් අප සමඟ දස දහස් ගණනක් පාරිභෝගිකයන් එකතු වී සිටිනවා. ❤️

𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊 ගැන අපිට තියෙන විශ්වාසය නිසාම

🛡️ 𝟏𝟎𝟎% 𝐌𝐎𝐍𝐄𝐘 𝐁𝐀𝐂𝐊 𝐆𝐔𝐀𝐑𝐀𝐍𝐓𝐄𝐄

නිර්දේශිත ආකාරයට භාවිතා කළත් ප්‍රතිඵලයක් නොලැබුණොත්, අපගේ Money Back Guarantee කොන්දේසි අනුව මුදල් නැවත ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

අපේ නිෂ්පාදනය ගැන අපිට ඒ තරම් විශ්වාසයි.

ඉතින් හැමදාම හංගපු තැන් දෙකට…
අද ඉඳන් Care එකක් දෙමු. 🌸

අනිත් අයට පෙන්නන්න නෙවෙයි.
ඔයාට ඔයා ගැන තවත් Confidence එකක් දැනෙන්න. ❤️

⭐⭐𝐁𝐈𝐋𝐙𝐙𝐀 𝐂𝐋𝐄𝐀𝐑 𝐃𝐀𝐑𝐊⭐⭐

💰 මිල රු. 𝟏,𝟗𝟗𝟎/-
🚚 දිවයින පුරා Delivery රු. 𝟑𝟔𝟎/-
💵 Cash on Delivery Available

🛒 Online Order - www.bilzza.com

📞 WhatsApp / Call - 𝟎𝟕𝟏 𝟐𝟖𝟖 𝟕𝟕 𝟔𝟔 / 𝟎𝟕𝟎 𝟒𝟎𝟎𝟎𝟎 𝟖𝟓 / 𝟎𝟒𝟕 𝟐𝟐 𝟔𝟒𝟓𝟔𝟒 / 𝟓𝟔𝟓

❤️ රහස් තැන්වල අඳුරු බව හංගන්න නෙවෙයි…
Care කරන්න. Confidence එක ඔයාගෙමයි.

Address

New Town
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Bilzza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bilzza:

Shortcuts

Share