Masitha Book Publishers

Call Directions Website Contact the business

Masitha Book Publishers පිටුවෙන් පිටුව දැනුම විවර කරන්න
Welcome to Masitha Book Publishers (Pvt) Ltd. Pioneering Educational Excellence Since 2002. Contact : 0772265657 Local Business

we have proudly become a trusted name in Sri Lanka’s publishing industry for over two decades.

04/10/2026

A HISTORIC CHAPTER IN THE COLOMBO INTERNATIONAL BOOK FAIR

වසර 27ක Colombo International Book Fair ඉතිහාසයේ අතිශය සාර්ථක, ඉහළම පාඨක සහභාගිත්වයක් සහ විශිෂ්ට ව්‍යාපාරික ප්‍රතිඵලයක් සනිටුහන් කළ CIBF 2026 අද නිමාවට පත්වෙයි.

මෙවන් දැවැන්ත ජාතික උත්සවයක් සාර්ථකව සංවිධානය කිරීම පිටුපස ඇත්තේ අසීමිත කැපවීමක්, සැලසුම් කිරීමක් සහ දිවා රෑ නොබලා කළ වෙහෙස මහන්සියකි.

ඒ වෙනුවෙන් 2026 Colombo International Book Fair Chairman, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ගරු සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට, CIBF 2026 Working Team සියලුම සාමාජිකයන්ට සහ මේ දැවැන්ත මෙහෙවර සාර්ථක කරගැනීමට දායක වූ සියලු දෙනාට
Masitha Book Publishers (Pvt) Ltd වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතිය හා ගෞරව ප්‍රණාමය පුද කරමි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින් එකමුතුවෙන් ඉදිරියට යන සහෝදර පොත් ප්‍රකාශකයන් සියලු දෙනාටත් මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.

අවසාන වශයෙන්, මේ සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන් වන දිවයිනේ නන් දෙසින් පැමිණි සුවහසක් පාඨකයන්ට අපගේ ගැඹුරු කෘතඥතාව පළ කරමු.

ඔබගේ ආදරය, විශ්වාසය සහ අඛණ්ඩ සහභාගිත්වය නිසාම CIBF 2026 තවත් එක් Book Fair එකක් නොව, ශ්‍රී ලංකාවේ පොත් හා කියවීමේ සංස්කෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්විය.

27 Years. One Great Journey. One Historic Chapter.

📚 CIBF 2026 — A Celebration of Books, Readers & the Future of Publishing.

මෙම ඓතිහාසික සාර්ථකත්වයේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව Masitha Book Publishers (Pvt) Ltd වෙනුවෙන් මා නිහතමානීව ආඩම්බර වෙමි.

With sincere gratitude and highest respect.

Masitha Fernando
Director
Masitha Book Publishers (Pvt) Ltd

MAGICAL STORIES FOR LITTLE READERS! Meet Anya & Areena’s Story Book Series — a delightful collection of 4 colourful, mag...
30/09/2026

MAGICAL STORIES FOR LITTLE READERS!

Meet Anya & Areena’s Story Book Series — a delightful collection of 4 colourful, magical adventures created especially for young readers! 💕🦄🐱🐶👑

📖 The Princess Goes to School
🐱 The Sugar Cat
🪄 The Wizard Dog
🦄 Rosi and the Sparkling Unicorn

✨ Rs. 150/- each
🎉 20% SPECIAL DISCOUNT

A wonderful collection filled with kindness, friendship, imagination and adventure — perfect for young readers and a lovely gift for children! 💝📚

📍 Available at Colombo International Book Fair 2026
🏛️ Masitha Book Publishers – Stall J 1/2/3/4

🌈 Come, discover a world of magical stories!
❤️ Bring home all four and let the adventures begin! ✨📖

🔎 SHERLOCK HOLMES BOOK LOVERS! 🔎රහස් පරීක්ෂණ කතා රසවිඳින ඔබ වෙනුවෙන් මෙන්න අනගි අවස්ථාවක්! 🕵️‍♂️✨📖 අලුත්ම Sherlock Holme...
29/09/2026

🔎 SHERLOCK HOLMES BOOK LOVERS! 🔎

රහස් පරීක්ෂණ කතා රසවිඳින ඔබ වෙනුවෙන් මෙන්න අනගි අවස්ථාවක්! 🕵️‍♂️✨

📖 අලුත්ම Sherlock Holmes රහස් පරීක්ෂණ කතා 10ක්ම
එකම 10 Book Collection එකක් ලෙස දැන් ලබාගන්න පුළුවන්!

🔥 Special Book Fair Price – රු. 2,800/- පමණයි!
🏷️ සාමාන්‍ය මිල රු. 3,800/-
💥 විශේෂ වට්ටම් මිල – රු. 2,800/-

📍 Colombo International Book Fair 2026
🏛️ BMICH, Colombo
📚 MASITHA PUBLISHERS – STALL J 1 / 2 / 3 / 4

📅 සැප්තැම්බර් 25 – ඔක්තෝබර් 4

🕵️‍♂️ Sherlock Holmesගේ ලෝකයට පිවිසෙන්න…
🔍 අභිරහස් විසඳන්න…
📚 ඔබේම Sherlock Holmes Collection එක අදම එකතු කරගන්න!

❤️ Sherlock Holmes Book Lovers — මේ අවස්ථාව මඟ නොහරින්න!

MASITHA PUBLISHERS
📚 ඔබේ කියවීමේ ලෝකයට තවත් අපූරු පොත්…

ALL SET FOR THE COLOMBO INTERNATIONAL BOOK FAIR 2026! ✨📚🎉 DAY 01 – OPENING DAY 🎉The wait is finally over! The doors are ...
25/09/2026

ALL SET FOR THE COLOMBO INTERNATIONAL BOOK FAIR 2026! ✨📚

🎉 DAY 01 – OPENING DAY 🎉
The wait is finally over! The doors are open, and Masitha Book Publishers (Pvt) Ltd is ready to welcome you to an exciting world of books, learning, imagination and adventure! ❤️📖

Come and discover our wonderful collection of Educational Publications, Grade 6–11 Short Note Books, Translations, Sherlock Holmes, Famous Five, Secret Seven, Children’s Books and many more!

❤️ VISIT US – MASITHA BOOK PUBLISHERS (PVT) LTD
📍 COLOMBO INTERNATIONAL BOOK FAIR 2026
📅 25th September – 4th October
📍 BMICH, Colombo
🏛️ Hall: J – 1 / 2 / 3 / 4

✨ Day 01 is here — and we’re ready to welcome you!
Bring your family, bring your little ones, and let’s make this book fair unforgettable! ❤️📚

See you at the Masitha Book Publishers stalls!

Dr. Watson රහසිගත ලිපිගොනු වල තිබූඅප්‍රකට Sherlock Holmes කතාAvailable atColombo International Book Fair Masitha book Pu...
24/09/2026

Dr. Watson රහසිගත ලිපිගොනු වල තිබූ
අප්‍රකට Sherlock Holmes කතා
Available at
Colombo International Book Fair
Masitha book Publishers (pvt) Ltd.
Hall - J 1/2/3/4
පොතක් 380/-
20% Discount

Visit Us – Masitha Book Publishers (Pvt) Ltd@ COLOMBO INTERNATIONAL BOOK FAIR 2026📅 25th September – 4th October📍 BMICH,...
24/09/2026

Visit Us – Masitha Book Publishers (Pvt) Ltd
@ COLOMBO INTERNATIONAL BOOK FAIR 2026
📅 25th September – 4th October
📍 BMICH, Colombo
Hall: J – 1 / 2 /

23/09/2026
The Masitha Book Publishers team is getting ready! ✨📚The countdown is on! We’re working hard to get our stalls ready for...
23/09/2026

The Masitha Book Publishers team is getting ready! ✨📚

The countdown is on! We’re working hard to get our stalls ready for the biggest celebration of books and reading. ❤️📖

🎉 COLOMBO INTERNATIONAL BOOK FAIR 2026
📅 25th September – 4th October
📍 BMICH, Colombo

🏷️ Visit Us:
Masitha Book Publishers (Pvt) Ltd
📌 Hall J – 1 / 2 / 3 / 4

From children’s books and educational titles to novels, English books and much more — there’s something for every reader! 📚✨

Bring your family, bring the kids, and come discover your next favourite book with us!

Masitha Book Publishers — Bringing Stories, Knowledge & Imagination to Life. ❤️

නවතම SHERLOCK HOLMES රහස් පරීක්ෂණ කතා මාලාව 🔥🔍🕵️‍♂️ Dr. වොට්සන්ගේ රහසිගත ලිපිගොනු වලින් හෙළිවන අලුත්ම රහස්! 🗝️📖අභිරහස්වල...
19/09/2026

නවතම SHERLOCK HOLMES රහස් පරීක්ෂණ කතා මාලාව 🔥🔍

🕵️‍♂️ Dr. වොට්සන්ගේ රහසිගත ලිපිගොනු වලින් හෙළිවන අලුත්ම රහස්! 🗝️📖

අභිරහස්වලින් පිරුණු ලෝකයකට ඔබව රැගෙන යන, Sherlock Holmes රහස් පරීක්ෂණ කතා මාලාවේ අලුතින්ම නිකුත් වූ පොත් 10ක විශේෂ එකතුව දැන් ඔබේ අතට! 😍🔥

🕯️ සැඟවුණු රහස්…
🔎 විසඳිය නොහැකි අභිරහස්…
🧩 විස්මිත රහස් පරීක්ෂණ…
📚 Sherlock Holmes රසිකයන් වෙනුවෙන්ම!

━━━━━━━━━━━━━━━━━━

🎁 📚 BOOK FAIR SPECIAL OFFER 📚

📦 පොත් 10ක සම්පූර්ණ Pack එක

🏷️ Label Price: රු. 3,800/-

🔥 BOOK FAIR SPECIAL PRICE 🔥
💰 රු. 2,800/- පමණයි!

🎉 රු. 1,000ක විශේෂ ඉතිරියක්! 🎉

━━━━━━━━━━━━━━━━━━

📍 BOOK FAIR එකේදී අපව හමුවන්න!

🏪 Masitha Book Publishers (Pvt) Ltd

📌 Hall: J 1 / 2 / 3 / 4

📚 ඔබේ ප්‍රියතම Sherlock Holmes පොත් එකතුව අදම වෙන්කරවා ගන්න!

🚚 Book Fair එකට එන්න බැරිද? 😍

ඔබේ නිවසටම කුරියර් මගින් පොත් ගෙන්වා ගන්නත් පුළුවන්! 🏠📦

━━━━━━━━━━━━━━━━━━

📞 Call & WhatsApp:
📲 077 226 5657
📲 076 054 4502

❤️ අභිරහස් කියවන්න… රහස් විසඳන්න… Sherlock Holmes සමඟ විස්මිත ගමනක් අරඹන්න! 🔍📚

✨ මේ අවස්ථාව මඟහරින්න එපා! අදම ඔබේ Pack එක වෙන්කරවා ගන්න! 🔥

Address

Gonawila
Dankotuwa

Alerts

Be the first to know and let us send you an email when Masitha Book Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Masitha Book Publishers:

Shortcuts

Share

Category

Nearby shops