06/10/2026
🚨 හදිසි දැනුම්දීමක්
අපගේ Akee Collection WhatsApp ගිණුම අනවසරයෙන් ලබාගෙන ඇත.
⚠️ අපගේ WhatsApp අංකයෙන් ලැබෙන කිසිදු පණිවිඩයකට පිළිතුරු ලබා නොදෙන ලෙසත්, එහි ඇති කිසිදු Link එකක් Click හෝ Open නොකරන ලෙසත් කරුණාවෙන් දැනුම් දෙමු.
කරුණාකර එවැනි සැක සහිත පණිවිඩ නොසලකා හැර Delete කරන්න.
සිදුවූ අපහසුතාවය පිළිබඳව අපි කනගාටු වන අතර, ඔබගේ සහයෝගයට ස්තූතියි. 🙏
--------------------------------------------
🚨 URGENT WARNING
Our Akee Collection WhatsApp account has been hacked.
⚠️ Please DO NOT reply to, click on, or open any links received from our WhatsApp number.
Kindly ignore and delete any suspicious messages received from our account.
We apologize for any inconvenience caused and thank you for your cooperation and understanding. 🙏