Potslk

Potslk Hand made cement crafts
“FROM OUR HANDS TO YOUR HOME”

19/09/2026

Gypsum අවශ්‍ය අය Whatsapp massege එකක් දාන්න
0766267530

🤍 Simple. Elegant. Beautiful.ඔබේ home එකට classy look එකක් එකතු කරන handmade décor set එකක් ✨🏡📩 Orders සඳහා DM කරන්න🚚 Is...
29/08/2026

🤍 Simple. Elegant. Beautiful.
ඔබේ home එකට classy look එකක් එකතු කරන handmade décor set එකක් ✨🏡

📩 Orders සඳහා DM කරන්න
🚚 Islandwide Delivery

From our hands to your home 🤍

07/08/2026

A little piece of our work, making someone’s special day even more beautiful 🤍✨

Wedding order එකක් විදිහට අපි ආදරයෙන් හදලා දුන්න මේ beautiful cup set එක ගැන customerගෙන් ලැබුණු මේ ලස්සන feedback එක,
අපිට ඇත්තටම ලොකු සතුටක් 🥹💐

ඔයාලගේ special moments වලට අපේ creations එකතු කරගන්න එක තමයි අපේ ලොකුම happiness එක❤️

Thank you for trusting us & choosing our handmade creations! 🫶✨

🤍 From our hands to your home 🤍

Gypsum pots හදන විදිහ මුල ඉදලා හරියට ඉගෙන ගන්න කැමතිනම් ඔයත් අපේ youtube channel එක දැන්ම subscribe කරන්න🩷
20/07/2026

Gypsum pots හදන විදිහ මුල ඉදලා හරියට ඉගෙන ගන්න කැමතිනම් ඔයත් අපේ youtube channel එක දැන්ම subscribe කරන්න🩷

🎥 **Gypsum Pots Damage නොවී Demold කරන්නේ කොහොමද? | Complete Beginn...

14/07/2026

මේ offer එක තාම ඉවර නෑ, අවශ්‍ය අය ඉක්මනට oder එක place කරන්න🩷🩷 #

25/06/2026

Gypsum items හදන විදිහ ගැන සරලවම දැනගන්න සහ business එකක් පටන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන්ම Potslk අපි ඉන්න දැන් youtube chnnel එකක් start කරලා තියෙනේ, මේ ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන ඔයාටත් දැන් නොමිලේම සරලවම මේ ගැන ඉගෙන ගන්න පුලුවන්,
එහෙන දැන්ම ගිහින් අපේ bio එකේ තියෙන youtube link එකට ගිහින් අපේ youtube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න🩷😊
゚viralシfyp

20/06/2026

මේ දවස් වල අපේ ගෙදර තත්ත්වය , මගේ පුංචි business එකට ආපු ලොකුම ලොකු wedding oders ටික ready වෙන ගමන්

07/06/2026

Potslk අපේ අලුත්ම Product එක, ඔයාලගේ room එකේ, office room එකේ , බුදුන් වදින තැන බිත්තියේ එල්ලගන්න වගේම මේසයක් උඩින් තියාගන්නත් පුලුවන්, ඒ වගේම තමා ඔයාගේ ආදරනීයයන්ට තෑගි කරන්නත් මේ වගේ ලස්සන හිත නිවෙන item එකක් දෙන්නත් පුලුවන්,
ඉතින් අවශ්‍ය අය ඉන්නවානම් අපිට whatsapp massege එකක් දාන්න📱
0766267530
゚viralシfyp

04/06/2026

Happy Birthday
Potslk
🩷🩷🩷

Address

Bendiwewa
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Potslk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share