C & R Fancy Arcade

Call

C & R Fancy Arcade wear your value

28/08/2026

ඔයාගෙ budget එකට ගැලපෙන ඔයා කැමති විදියට නිර්මාණය කරපු ලස්සනම ලස්සන gift box දැන් අපෙන්For birthday gift box 😍For annive...
19/06/2026

ඔයාගෙ budget එකට ගැලපෙන ඔයා කැමති විදියට නිර්මාණය කරපු ලස්සනම ලස්සන gift box දැන් අපෙන්

For birthday gift box 😍
For anniversary gift box 😍
Customized gift box 😍

රසම රස chocolate එක්ක පිරුණු gift pack එකක් එයාටත් දෙමු..

💚💚💚whatsapp: 070-7352010

Love forever ❤️❤️😘😘
For you and your loving hearts 😍😍

From Rs 2000 to Rs 10,000

ලෝභ, ද්වේෂ, මෝහ දුරු කර සිත පිරිසිදු කර ගැනීමම උතුම්ම බුද්ධ පූජාවයි.​උතුම් වූ තෙමඟුල් වෙසක් පුන් පොහෝ දිනයේ පින්බර උදෑසන...
30/05/2026

ලෝභ, ද්වේෂ, මෝහ දුරු කර සිත පිරිසිදු කර ගැනීමම උතුම්ම බුද්ධ පූජාවයි.

​උතුම් වූ තෙමඟුල් වෙසක් පුන් පොහෝ දිනයේ පින්බර උදෑසනක් වේවා! 🕊️

​බාහිර ආලෝකයන්ගෙන් ලෝකය දකින අතරම, ප්‍රඥාවේ ආලෝකයෙන් තමන්ගේම සිත දෙස බලා සැනසීම උදාකර ගැනීමට මේ පින්බර දවස ඔබ සැමට වාසනාවන්ත වේවා!

​සැමට සාමය, සැනසීම පිරි උතුම් වෙසක් දිනයක් ප්‍රාර්ථනා කරමි! 🙏 සුවපත් වේවා!

ඔබ සැමට ආරාධනා 🙏🙏පස්ගොඩ C & R fancy arcade පරිශ්‍රයේදී
29/05/2026

ඔබ සැමට ආරාධනා 🙏🙏
පස්ගොඩ C & R fancy arcade පරිශ්‍රයේදී

25/04/2026
පස්ගොඩ සුහද බක්මහ උළෙල  2026  සිගිති අවුරුදු කුමරා සහ කුමරිය තරගය සදහා පූර්ණ අනුග්‍රහය ලබාදීමට හැකිවීම පිලිබදව ඉතාමත් සත...
17/04/2026

පස්ගොඩ සුහද බක්මහ උළෙල 2026

සිගිති අවුරුදු කුමරා සහ කුමරිය තරගය සදහා පූර්ණ අනුග්‍රහය ලබාදීමට හැකිවීම පිලිබදව ඉතාමත් සතුටින් ප්‍රකාශ කිරීමට කැමත්තෙමු.ඒ වගේම එම තරගයට ඉදිරිපත් උනු මල් කැකුලු සියලුම දෙනාම ලස්සන නිසා ජයග්‍රාහිකයින්ට අමතරව සියලු දෙනාටම තෑගි ලබා දීමට අපි කටයුතු කලෙමු. තවද එම කටයුතු වෙනුවෙන් මහන්සි උනු සංවිධායක මණ්ඩලයට ස්තුතිය සහ සුබපැතුම් පුද කරන අතර
ඉදිරියටත් පස්ගොඩ බක්මහ උලෙළ සදහා අපගේ අනුග්‍රහය ලබාදීමට අප බලාපොරොත්තු වන බව සතුටින් දන්වා සිටිමු..

අපගේ පාරිභෝගික ඔබ සැමටත් ලක් වැසි සියලු දෙනාටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේව...🙏🙏
14/04/2026

අපගේ පාරිභෝගික ඔබ සැමටත් ලක් වැසි සියලු දෙනාටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේව...🙏🙏

බොහොම ස්තූතියි අපිත් සමග එකතු උනු ඔබ සැමට.....🙏Thanks for being with us .....🙏
14/04/2026

බොහොම ස්තූතියි අපිත් සමග එකතු උනු ඔබ සැමට.....🙏
Thanks for being with us .....🙏

❤️
08/04/2026

❤️

Address

Kadaweediya
Pasgoda

Opening Hours

Monday 07:20 - 18:00
Tuesday 07:20 - 18:00
Wednesday 07:20 - 18:00
Thursday 07:20 - 18:00
Friday 07:20 - 18:00
Saturday 07:20 - 18:00
Sunday 07:20 - 18:00

Telephone

+94707352010

Website

Alerts

Be the first to know and let us send you an email when C & R Fancy Arcade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share