Book master

Call Website Contact the business

Book master කියවිමට පුරුදු කිරිම තුලින් වඩා යහපත් සාමාඡයක් බිහිකිරිම.

06/10/2026

👉👉මේ වනවිට දෛවය වෙනස් කළ හැකිය ( Good vibe, Good life) පොතෙහි දෙවන මුද්‍රණයෙහි සියලු පිටපත් අවසන්ව ඇති බැවින්, මේ වන විට තෙවන මුද්‍රණය මුද්‍රණය වෙමින් පවතින අතර, පිටපත් ලැබුණු විගස, ඔබගේ ඇනවුම් ඔබ අතට හැකි විගස පත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු...🙏🙏

ඔබත් කොළඹ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේ සැරිසරන ඔබට මෙම පොත් තුනද හමුවිය හැකිය. 20% ඩිස්කවුන්ට් එකක් සමග ලොව පුරා ජනප්‍ර...
02/10/2026

ඔබත් කොළඹ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේ සැරිසරන ඔබට මෙම පොත් තුනද හමුවිය හැකිය.
20% ඩිස්කවුන්ට් එකක් සමග ලොව පුරා ජනප්‍රිය මෙම පොත් තුන මිලදී ගැනීමට අවස්ථාවක්...

Online මිලදී ගැනීමට කැමති නම් 0760358077
කතා කරන්න. නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.

29/09/2026

H- 09 කූටිය මටත් ආදරේ වැරදුනා

දැන් ඉතින් ඉස්කෝලේ යනවා කියලා එකක්යෑ. ලබන මාසේ රිසල්ට් එන කතාවක් තියෙනවා. එතකොට ගිහිල්ලා එන්න යනවා.දැන් ඉතින් ගෙදර ලොක්ක...
28/09/2026

දැන් ඉතින් ඉස්කෝලේ යනවා කියලා එකක්යෑ. ලබන මාසේ රිසල්ට් එන කතාවක් තියෙනවා. එතකොට ගිහිල්ලා එන්න යනවා.

දැන් ඉතින් ගෙදර ලොක්කා මං තමයි. හිතුණොත් තාත්තට කියලා ගෘහමූලිකකම ඉල්ලගන්නවා. තාත්තටත් වැඩ එකේ, මං එපැයි මේ ඔක්කොම බලන්න.
ඒ වුණාට තාත්තට නම් මගේ අගයක් නෑ. දුටු තැන බයිනවා.

“උඹ ඉතින් නිකන් කකා බිබී ඉඳපන්. පරක්කු වෙලා ඇහැරපන්. රස්තියාදුවේ යමං.”

එකම එක රිපීට් කර කර කියවනවා.

තේරෙයි රිසල්ට් ඇවිල්ලා මං පාස් වුණාම, මගේ අගේ. එතකොට නම් කියයි, “මගේකා” කියලා.

26/09/2026

අබ්දුල් උමර් සහන් නෙත්මිණ H -09 නවතම තත්වය 🥰🥰

මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අපි හමුවන අවකාශය වෙන්නේ මෙතන. H-09 - ශික්ෂා මන්දිර ප්‍රකාශන කුටියේදී මේ පාර අප...
16/09/2026

මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අපි හමුවන අවකාශය වෙන්නේ මෙතන. H-09 - ශික්ෂා මන්දිර ප්‍රකාශන කුටියේදී මේ පාර අපිට මුණගැහෙන්න පුළුවන්. Big Boss ප්‍රකාශන සියල්ල වගේම ධනාත්මක චින්තනය, මනෝවිද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය ඇතුළු self help කැටගරියේ ඕනම පොතක් තියෙන්නේ මේ කුටිය ඇතුළේ.

ඉතින් පොතක් කියවන්නම නෙමෙයි, ජීවිතය පියවරක් ඔසවා ගන්න බලාගෙනම මෙතනට එන්න🔥

දෛවය වෙනස් කළ හැකිය පොතේ පිටු කිහිපයක් ✨
09/09/2026

දෛවය වෙනස් කළ හැකිය පොතේ පිටු කිහිපයක් ✨

07/09/2026
මේ තියෙන්නේ අපෙන් Good vibes, good life පොත මිලදී ගත්ත අයගෙන් අපට එවපු පින්තූර වල එකතුවක් ඔබටත් කැමති නම් අපිට photo එකක...
05/09/2026

මේ තියෙන්නේ අපෙන් Good vibes, good life පොත මිලදී ගත්ත අයගෙන් අපට එවපු පින්තූර වල එකතුවක් ඔබටත් කැමති නම් අපිට photo එකක් පොඩි වීඩියෝ එකක් අපට එවන්න. පොත් ගැන අදහසක් අනිවාර්යෙන්ම ලබා දෙන්න. පොත ගැන හිතන දේ අන්‍යයන් සමග බෙදා ගන්න.

Address

155/55d, Kandahenawatta Para
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Book master posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Book master:

Shortcuts

Share

Category