05/10/2026
🇬🇧 බ්‍රිතාන්‍ය නැවක්ද? 🇫🇷 ප්‍රංශ නැවක්ද? ⚓
1803දී British East India Company වෙනුවෙන් නිර්මාණය කළ Ceylon නෞකාව 1810දී ප්‍රංශ හමුදාව විසින් අල්ලාගත්තා.
එවැනි ඉතිහාසයක් තියෙන මේ නෞකාව අද අපි අතින්, එක එක detail එක නැවත ගොඩනඟමින් ඉන්නවා.
අද වැඩේ තමයි නෞකාවේ interior painting එක. පොඩිම detail එකක් පවා අතින්ම finish කරමින් මේ පැරණි නෞකාවට නැවත ජීවයක් දෙන්න අපි උත්සාහ කරනවා. ❤️⚓
මේ නැවේ ඉතිහාසය ගැන ඔයා කලින් දැනගෙන හිටියද?
දැනගෙන හිටියේ නැත්නම් “NO” කියලා comment එකක් දාන්න. 👇