Bis wiz

Bis wiz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bis wiz, Homagama.
(6)

13/10/2026

Plumeria flower clip -01
Matte plumeria flower clip -01
Butterfly hair clip -01
Heart shape clip -01
Bracelet -01
Pendant necklace -01
950/-

゚viralシfypシ゚

11/10/2026

ඔන්න අලුත් සෙට් එක අරගෙන ආවා. ඔයාගෙ ඕඩර් එකත් අදම දාගන්න 💖 ゚viralシfypシ゚

ඔන්න එකක් නෙවේ ගොඩාක් අරගෙන ආව. ඔන්න ඕඩර් එකක් දාන්න 🥰🥰😍 ゚viralシfypシ゚
08/10/2026

ඔන්න එකක් නෙවේ ගොඩාක් අරගෙන ආව. ඔන්න ඕඩර් එකක් දාන්න 🥰🥰😍

゚viralシfypシ゚

━━━━━━━━━━━━━━📦 *Portable Fabric Storage Wardrobe Cabinet with Steel Pipes (105x45x175cm)*නිවසේ ඇඳුම් පැළඳුම් තබන්න ඉඩ ම...
07/10/2026

━━━━━━━━━━━━━━
📦 *Portable Fabric Storage Wardrobe Cabinet with Steel Pipes (105x45x175cm)*

නිවසේ ඇඳුම් පැළඳුම් තබන්න ඉඩ මදිද? ඇඳුම් මත දූවිලි තැවරීම, තෙතමනය සහ කෘමීන්ගෙන් ඇඳුම් ආරක්ෂා කර ගැනීමට අපහසුද?

මෙන්න ඒ හැම ප්‍රශ්නයකටම හොඳම විසඳුම! මෙම පහසුවෙන් සවිකළ හැකි Portable Storage Wardrobe එක මගින් ඔබේ නිවසේ ඇඳුම් සහ අනෙකුත් දේවල් ඉතා පිළිවෙලට හා ආරක්ෂිතව අසුරා තබා ගත හැක. විශාල ඉඩකඩක් සහිත මෙය පහසුවෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමටද හැකියාව ඇත.

🆔 *Item ID :* MM 623

💰 *Price :* Rs. 4950/=

🎨 *Color :* Random

🚚 *Delivery :* Rs. 350/-

⏱️ *Delivery Time :* 2 - 5 Working Day

📲 *Order :*
wa.me/94703738329

゚viralシfypシ゚

06/10/2026

❤️*RESTOCKED*❤️

━━━━━━━━━━━━━━
📦 *360-Degree Rotating Spice Rack Set - Kitchen Condiment & Seasoning Glass Jar Organizer Stand*

මුළුතැන්ගෙය පිරිසිදුව හා පිළිවෙළට තබා ගැනීමට කදිම 360-degree rotating spice rack එකක් මෙන්න! විවිධ කුළුබඩු වර්ග, සීනි, තේ කොළ හෝ කෝපි වෙන වෙනම අසුරා තබා ගැනීමට උසස් තත්ත්වයේ වීදුරු බෝතල් සහ පහසුවෙන් කැරකෙන ස්ටෑන්ඩ් එකක් මෙහි අඩංගු වේ. අවශ්‍ය කුළුබඩුවක් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබාගත හැකි අතර, ඔබේ මුළුතැන්ගෙයට නවීන පෙනුමක් සහ ඉඩකඩක් ඉතිරි කර දීමට කදිමයි.

🆔 *Item ID :* MM235

💰 *Price :* Rs. 2000/-

🎨 *Color :* Random

🚚 *Delivery :* Rs. 350/-

⏱️ *Delivery Time :* 2 - 5 Working Days

📲 *Order :*
wa.me/94703738329

゚viralシfypシ゚

*පැංචො පැංචියෙ දෙගොල්ලටම Cute Butterfly FullKit ✨🩷*⚫ Single Jurcey Cotton 190gsm Tshirt : S M L XL⚫ High Quality Denim F...
06/10/2026

*පැංචො පැංචියෙ දෙගොල්ලටම Cute Butterfly FullKit ✨🩷*

⚫ Single Jurcey Cotton 190gsm Tshirt : S M L XL
⚫ High Quality Denim Fabric Trouser : 22 24 26

Price Rs.2790/= (With S M Tshirt)_
_Rs.2840/= (With L XL Tshirt)_

Each Prices : Denim Rs.2340/=
Tshirt Rs.775/= (S M)
Rs.825/= (L XL)

Cash On Delivery Available

Delivery Within 3-7 Days

゚viralシfypシ゚

දැක්කම නොගෙන ඉන්න පුලුවන්ද💜️💜️💖 ලස්සන colours කිහිපයකින්🎀 Cute & adorable designs🎁 Gift එකකටත් සුපිරි choice එකක්!මිල 26...
05/10/2026

දැක්කම නොගෙන ඉන්න පුලුවන්ද💜️💜️

💖 ලස්සන colours කිහිපයකින්
🎀 Cute & adorable designs
🎁 Gift එකකටත් සුපිරි choice එකක්!

මිල 2600/-
ඩිලිවරි 450

ඔයාගේ කැමති colour එක තෝරගන්න 😍❤️

゚viralシfypシ゚

04/10/2026

වෙනසක් කරමුද.. 🥰🥰 බල්න්නකො එහෙනම් මේ මල ✨️✨️

゚viralシfypシ゚

03/10/2026

Wiz:❤️*RESTOCKED*❤️━━━━━━━━━━━━━━
📦 *Mini Portable Hair Straightener - Cute Cartoon Case Compact Flat Iron Hair Styling Tool*
ගමන් බිමන් යද්දී වුණත් ඉතා පහසුවෙන් රැගෙන යා හැකි අලංකාර කේස් එකකින් සමන්විත Mini Hair Straightener එකක් මෙන්න. ඔබේ කොණ්ඩය ඉක්මනින් සහ පහසුවෙන් ස්ට්‍රේට් කරගැනීමට (Hair Straightening) කදිමයි. කුඩා ප්‍රමාණයකින් යුක්ත නිසා බෑගයේ දමාගෙන යාමට ඉතා පහසු වන අතර, ඉක්මනින් රත්වී ඔබේ කොණ්ඩයට අලංකාර සහ සිනිඳු පෙනුමක් ලබා දෙයි.
🆔 *Item ID :* MM229
💰 *Price :* Rs. 685/-
🎨 *Color :* Random
🚚 *Delivery :* Rs. 350/-
⏱️*Delivery Time :* 2 - 5 Working Days
📲 *Order :*
wa.me/94703738329

゚viralシfypシ゚ #

01/10/2026

අයියෝ උදේ ඉදන් මෙකෙ කිසි දෙයක් පේන්නෙ නෑනෙ. ඔයාලටත් එහෙමද 🥲🥲. පේජ් වල නමයි කැප්ශන් එකයි විතරයි පේන්නෙ 😔

Address

Homagama

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bis wiz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share