Queen's Gift World

Call

Queen's Gift World 💗💗💗A love beyond a gift💗💗💗

02/10/2026

🍊 *MEDICUBE DEEP VITA C CAPSULE CREAM* 🍊

Dull skin එකට සමුදෙන්න! ✨

*ඇතුලේ මොකක්ද තියෙන්නේ?*
✔️ Vitamin Water 50% - deep hydration
✔️ Vitamin C Derivatives - dark spots අඩු කරනවා
✔️ Niacinamide 5% - skin tone එක equal කරනවා

Special eka - ඇතුලේ තියෙන කහ පාට capsule ටික. Cream eka gaddi burst වෙලා Vitamin C එක සම ඇතුලටම යනවා!

*ප්‍රතිඵල:*
- දවසින් දවස glow වෙන සම
- ලප කැළැල්, අවපැහැය අඩු වීම
- තෙතමනය නැති නොවී bright වෙනවා

*භාවිතා කරන විදිහ:*
Toner > Serum > *මේ Cream එක* > (උදේ නම් Sunscreen)
කඩල ඇටයක් තරම් ගෙන මුණේ ගාන්න. උදේ / රෑ දෙකේම පුළුවන්.

55g | Original Korean 🇰🇷

Stock ඉවර වෙන්න කලින් order කරන්න!
📩 Inbox / WhatsApp

01/10/2026
23/09/2026

✨ ඔබේ ලස්සන මතකයන් තවත් ලස්සන කරගන්න! ✨
​ඡායාරූප Edit කරලා, උසස්ම තත්ත්වයෙන් Print කරගෙන, ලස්සන Photo Frame එකකින් හෝ Gift එකක් විදිහට සකසා ගැනීමට අදම අපේ Shop එකට එන්න! 📸🎁
​📍 Queen's Gift World
🏢 බස් ස්ටෑන්ඩ් එක උඩ තට්ටුව, ගිරිඋල්ල.
📞 Contact / WhatsApp: 075 212 2880
​

🎉 ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක්! 🎈ඔක්තෝබර් 01 වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන්, අපේ චූටි බබාලට චොක්ලට් තෑගි දෙන...
20/09/2026

🎉 ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක්! 🎈
ඔක්තෝබර් 01 වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන්, අපේ චූටි බබාලට චොක්ලට් තෑගි දෙන්න Queen's Gift World අපි ලෑස්තියි! 🍫🎁
👉 තෑගි දිනාගන්න මෙන්න මේ දේවල් කරන්න:
1️ මේ පෝස්ට් එක Share කරන්න
2️ චූටි බබාගේ නම සහ වයස
පල්ලෙහායින් Comment කරන්න
3 page එක follow කිරීම අනිවාර්ය වේ.

(අවුරුදු 14ට අඩු චූටි බබාලට විතරයි... කොන්දේසි සහිතයි)
📍 Queen's Gift World
(ගිරිඋල්ල බස් නැවැතුම්පොළ )

15/09/2026

අනේ එයාගේ සතුට..... 💐🎂❤️

🟣 ඔයාටත් ඔයාගේ අම්මව, තාත්තාව, අක්කාව, අයියාව, දුව, පුතා, මේ වගේ විශේෂ දවසට පුදුම කරන්නනම් Queen's gift world අපිත් එක්ක එකතු වෙන්න..... 😍😍😍

ඔයා කොච්චර දුරක හිටියත් දැන් එයාලට තෑගි යවන්න පුලුවන් ....😍😍 ඉක්මනින් කතා කරන්න 0752122880 🤳🤳 , 0724212880 🤳🤳

09/09/2026

ම්ම්ම්ම් රසම රස chocalat 🍫🍫🍫🍫🍫 ගොඩායියියියියියි.....

🟣ඔන්න chocalate laversla ඔයාලට දැන් අපෙන් ගොඩාරියක් chocalate 🍫🍫ගන්න පුලුවන් .......

🟣 තෑගී දෙන්න chocalate🍫🍫 ගොඩාරියක් දැන් අපි ලග තියෙනවා අලුත්ම chocalat 🍫🍫🍫🍫🍫තොග ඇවිත් තියෙන්නේ ඉක්මනින් එන්න......

Queen's gift world
0752122880🤳

19/08/2026

. 🍜🍜🍜🍜

11/08/2026

Wowwww❤️💍💍💍💍


0752122880🤳🤳🤳

Address

Giriulla

Telephone

0772798357

Website

Alerts

Be the first to know and let us send you an email when Queen's Gift World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share